• (+94) 071-9020513
  • [email protected]
Sri Medhankara M.V.

ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

මැටිවිලිය, පිටිගල

  • Register
  • Login
Sri Medhankara M.V.

ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

මැටිවිලිය, පිටිගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්ය මණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ගා/මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

1958 වර්ෂයේ ආරම්භ කරන ලද ගා/මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් කැපී පෙනෙන ආයතනයකි.

 පසුගිය දශක 6ක කාලය තුළ දැනුම ආකල්ප කුසලතා වලින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීමට අප විද්‍යාලයට හැකි වූ බව සඳහන් කරනු ලබන්නේ අප්‍රමාණ සතුටකි. මෙම විද්‍යාලය ආරම්භ කරනු ලැබු මැටිවිලියේ ශ්‍රී ගිරිමානන්ද නායක මාහිමියන් වහන්සේ අරමුණ වූයේ ද එයයි.

වර්තමානය වන විට අප පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණු තත්ත්වයට පත් වෙමින් පවතින බව ප්‍රදේශයේ කාටත් නොරහසකි. සීමිත  පහසුකම් වලින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීම අපගේ උත්සාහයයි. එයට ආචාර්ය මණ්ඩලය නිබදවම  කැප වී සිටින අතර එයට දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය අපමණය.

 තාක්ෂණයේ දියුණුවක් සමග පාසලේ නමින් වෙබ් අඩවියක් නිර්මාණය කරන මෙම අවස්ථාවේ අපේ සුභාශිංසනය පිරිනමන අතර  මෙම වෙබ් අඩවිය තුළින් ගා/මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල නාමය සෑම දෙනාගේම හදවත් තුළ සදා අමරණීය විද්‍යාස්ථානය  ස්ථානයක් වෙතැයි මා හදවතින්  ප්‍රාර්ථනා කරන්නෙමි.

විදුහල්පති,

ගා/මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

 

 

 

 

 

 

 

Sri Medhankara M.V.

ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

මැටිවිලිය, පිටිගල

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනය මැටිවිලිය, පිටිගල
  •  දුරකථන(+94) 0719020513

Supported By

© 2026 Sri Medhankara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk