ශ්‍රී මේධානන්ද අපේ විදුහල් මවුනි ගරු
සමරමු බැතියෙන් පුදනෙමු කුසුමයෙන් විදුහල් මෑණි අපේ....//
සිප්සත බෙදමින් ගුණදම් වඩමින්
අප යහ මග යැව්වෝ සුරකිමු සැමදා
හදපිරි තුටිනා නිති ඔබේ ගුණ ගයලා
ශ්‍රී මේධානන්ද අපේ...//
විදු නැණ අරඹේ ඔබේ ගුණ රන්දා
කිතුගොස පැතිරේවා අපි ඔබේ දරුවෝ
ජාතික විරුවෝ දින දින සැරදේවා
ශ්‍රී මේධානන්ද අපේ...//
පද රචනය - ශීලා අල්විස් කරුණාරත්න මිය
තනුව - රංජනී ගුරුගෙදර මිය
- Home
- අපේ පාසල ගැන
- පාසලේ අනන්‍යතාවය
- පාසල් ගීතය