![]() |
පූජ්‍ය මැටිවිලියේ ගිරිමානන්ද නාහිමියන්
මැටිවිලිය නම් වූ මෙම ප්‍රදේශය 50 දශකය වන විට අධ්‍යාපනය ලබන වයසේ පසු වූ එහෙත් විධිමත් අධ්‍යාපනයක් ලැබීමට පාසලක් නොමැති කමින් පීඩාවට පත්ව සිටි ගම්වැසියන් ගේ දුක හඳුනාගත් පූජ්‍ය මැටිවිලියේ ශ්‍රී ගිරිමානන්ද නායක හිමියන් විසින් 1954.01.07 වන දින මෙම පාසල ආරම්භ කෙරිණි.
