පාසලේ දැක්ම
"වෙනස් වන ලෝකයට උචිත වන්නාවූ අධ්‍යාපනය තුළින් පිරිපුන් ඉගෙනුම් සමාජයක් බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"විශ්ව ගම්මානයක් වූ ලෝකය තුළ යහගුණපිරි සංස්කෘතික උරුමයන් සුරකින, ජාතික සමගිය අගයන, සෞඛ්‍ය සම්පන්න, දැනුම කුසලතා ආකල්ප වලින් පිරි, නිර්මාණශීලී පරමාදර්ශී දරු පරපුරක් බිහි කිරීම."